සත්‍යයේ පුවත් අඩහැරය….

රටත් ජනතාවත් වෙනුවෙන් යමක් කරන නායකයෙකු අවශ්‍යතාවය මේ වන විට දැඩිව දැනෙනවා – පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

Podu Jana Peramunaරටත් ජනතාවත් වෙනුවෙන් යමක් කරන නායකයෙකු අවශ්‍යතාවය මේ වන විට දැඩිව දැනී ඇති බව නාරාහේන්පිට, අභයාරාමාධිපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අවධාරණය කර සිටියි. ඊයේ එම විහාරස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පහත පරිදි සිය අදහස් දක්වන ලදී.

ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති ජනාධිපතිවරණයේදී රටේ සමස්ත භික්ෂූන් වහන්සේලා එක් අරමුණක් වෙනුවෙන් පෙළගැසිය යුතුයි. විනය ගරුක පාලකයෙක් තමයි රටට අවශ්‍ය. එවැනි පාලකයෙක් පත්කරගැනීම අපේ වගකීමක් බවට පත්වෙලා. කොහොම වුනත් අද වන විට ජනාධිපතිවරණයත් බලු පොරයක් බවට පත්ව වෙලා තිබෙන්නේ. එය කණගාටුවට කරුණක්.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට