සත්‍යයේ පුවත් අඩහැරය….

නම ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත්ව ඇත්දැයි පරීක්ෂා කරන්න, පැෆරල් සංවිධානයෙන් ජන්ද දායකයින්ට ඉල්ලීමක්..

Podu Jana Peramunaමේවන විට ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රදර්ශනය කිරීම ආරම්භ කර ඇති බැවින් තම නම ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත්ව ඇත්දැයි පරීක්ෂා කර බලන ලෙස ජන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින බව පැෆරල් සංවිධානය අවධාරණය කර සිටියි. 2019 වර්ෂයේ ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රදර්ශනය කිරීම පසුගිය සිකුරාදා ආරම්භ කරන ලද අතර ඒ අනුව සියළු ග්‍රාම නිළධාරී කාර්යාල, ප්‍රාදේශිය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල අදාළ නාම ලේඛණය ප්‍රදර්ශනය කෙරෙනු ඇත. මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ වෙබ් අඩවියෙන් ද අදාළ පරීක්ෂාව සිදුකර ගත හැකිය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට