සත්‍යයේ පුවත් අඩහැරය….

“සේනා” යළි එයි..?

Podu Jana Peramunaපසුගිය කාලය තුළ මෙරට වගාවන්ට දැඩි බලපෑමක් එල්ල කරන ලද “සේනා” නම් දළඹු විශේෂය නැවතත් සිය ගොවි බිම්වල ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් උද්ගතව ඇති බව පලුගස්වැව, හොරිවිල ප්‍රදේශයේ ගොවීන් අවධාරණය කර සිටියි. සිය රටකජු, ලොකු ළූණු, බඩඉරිගු, කව්පි යන වගාවන් තුළ දළඹුවන් වීශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව එම ගොවීන් වැඩිදුරටත් පවසා සිටියි. පසුගිය වසර තුළ සේනා දළඹු වසංගතය මර්දනය කිරීමෙන් පසු එවැනි ව්‍යාප්තියක් සම්බන්ධයෙන් මෙම වසර තුළ වාර්තා වූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකිය හැකි අතර මීට පෙර කව්පි සහ රටකජු වගාවන් තුළ සේනා දළඹුවන් දක්නට නොලැබුනි. මේ අනුව
මෙම තත්ත්වය ව්‍යාප්ත වීමට පෙර වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග දියත් කරන්නැයි ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට