සත්‍යයේ පුවත් අඩහැරය….

ලැයිස්තුවෙන් පත්ව පක්ෂය විවේචනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නවා – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

Podu Jana Peramunaජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී පක්ෂය විවේචනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කර සිටියි. මාධ්‍ය වෙත අදහස් පළකරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙය් මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මෙම අදහස් පළකර ඇත. පක්ෂය අතහැර යන ඕනෑම අයෙකු සම්බන්ධයෙන් එකම ආකාරයකින් දැඩි පියවර ගන්නා බව ද මහ ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත. එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය හෙළිකිරීමට කිසිදු විටෙක හදිසි නොවන බව ද දයාසිරි ජයසේකර මහතා මෙහිදී තවදුරටත් පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට