සත්‍යයේ පුවත් අඩහැරය….

කොටුව සහ මරදාන අතර දුම්රිය දෙකක් ගැටෙයි, කිසිවෙකුට හානියක් නෑ..

Podu Jana Peramunaඅද (28) උදෑසන 10.00 ට පමණ කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානයන් අතරදී දුම්රිය දෙකක් ගැටී ඇතැයි දුම්රිය පාලක මැදිරිය අනාවරණය කර සිටියි. කොළඹ කොටුවේ සිට දකුණු කළුතර දක්වා ගමන් කරන දුම්රියක් සහ මරදාන සිට හලාවත දක්වා ගමන් කරන දුම්රියක් මෙසේ ගැටීමකට ලක්වී තිබේ. කෙසේ වෙතත් මෙම ගැටීමෙන් දුම්රියන් දෙකට, කාර්ය මණ්ඩලයට හෝ මගීන්ට කිසිදු හානියක් සිදුව නොමැති බව ද වාර්තා වේ. මෙම අනතුරින් දුම්රිය ධාවනයට දැඩි බලපෑමක් එල්ලනොවන බවත් දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවත් දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට