සත්‍යයේ පුවත් අඩහැරය….

කාසල්රි සහ මවුස්සාකැලේ යන ජලාශවල ජල මට්ටම තවදුරටත් ඉහළට..

Podu Jana Peramunaමේ වන විට පවතින අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ යන ජලාශවල ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් තිබෙන බව වාර්තා වේ. අද (30) උදෑසන වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ අඩි 8 දක්වාත්, මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ අඩි 14 දක්වාත් ඉහළ ගොස් තිබේ. මෙම ජල මට්ටම ඉහළයාමත් සමග කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර යන විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදුවන බව ද එම විදුලි බලාගාර භාර ඉංජිනේරුවන් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට