සත්‍යයේ පුවත් අඩහැරය….

කසළ තේ කිලෝග්‍රැම් 6480 ක් සමග දෙන්නෙක් දැලේ..

Podu Jana Peramunaකසළ තේ කිලෝග්‍රැම් 6480 ක් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නිට්ටඹුව පොලිසියේ නිලධාරීන්ට හැකිවී ඇති බව වාර්තා වේ. නිට්ටඹුව පොලීසිය විසින් ඊයේ (31) ලොරි රථයක් නවතා පරික්ෂා කිරීමේදී මෙම කසළ තේ තොගය සහ ඒවා ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. ගලහ සහ මුරුතගහමුල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අදාළ සැකකරුවන් දෙදෙනා අද (01) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට