සත්‍යයේ පුවත් අඩහැරය….

සහරාන් දියණිය, බිරිඳගේ මව්පියන් භාරයට පත්කරන්නැයි අධිකරණයෙන් නියෝග..

Podu Jana Peramunaපසුගිය පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධානියා වශයෙන් සැලකෙන මොහොමඩ් සහරාන් හෂීම්ගේ දියණිය, ඔහුගේ බිරිඳගේ දෙමව්පියන්ට භාරදෙන්නැයි අධිකරණය විසින් නියෝග කර ඇති බව වාර්තා වේ. සහරාන්ගේ බිරිඳ මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටීම නිසා දියණිය පරිවාස භාරයට හෝ සුදුසු භාරකරුවෙකු යටතට පත්කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීම සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත. එමෙන්ම මොහොමඩ් සහරාන් හෂීම්ගේ මෙම සිව් හැවිරිදි ද‍ියණිය සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයකින් පසුවන්නැයි කුලියාපිටිය පරිවාස නිලධාරීවරයාට ද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ලබාදී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට