සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිස්පති පූජිත්ගේ දිවුරුම් ප්‍රකාශය පිළිගැනීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අද..

Podu Jana Peramunaමේ වන විට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ගොනුකර තිබෙන දිවුරුම් ප්‍රකාශය පිළිගැනීම හෝ නොගැනීම පිළිබද නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (05) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ. හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාළ දිවුරුම් ප්‍රකාශය අසත්‍ය සහ පදනම් විරහිත මෙන්ම අපරාධ චෝදනා එල්ල කරමින් ඉදිරිපත් කර ඇති බවත් එබැවින් එම පෙත්සම වහාම ඉවත්කිරිමට නියෝග කරන්නැයි නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ ඉල්ලීමක් කර තිබුණි. ඒ අනුව සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අදාළ පෙත්සම් සලකා බැලූ අතර එම විරෝධතාව පිළිබඳ තීන්දුව අද ප්‍රකාශයට පත්කරන බව සඳහන් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට