සත්‍යයේ පුවත් අඩහැරය….

කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැඟිල්ල ගැන ප්‍රකාශයක් දෙන්න අග්‍රාමාත්‍ය ලේකම්වරයා කොමිසම හමුවට..

Podu Jana Peramunaප්‍රකාශයක් ලබාදීමට අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා හෙට (06) රාජ්‍ය ආයතනවල වංචා දුෂණ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටිමට නියමිතව ඇතැයි වාර්තා වේ. කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් සිදුකෙරෙමින් පවතින විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයා මෙසේ අදාළ කොමිසමට කැඳවා තිබේ. මීට පෙර ද මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයා අදාළ කොමිසම හමුවට ඉදිරිපත්විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට