සත්‍යයේ පුවත් අඩහැරය….

සජිත්ට සහය පළකරමින් අද කුරුණෑගලදී රැළියක්..

Podu Jana Peramunaඅමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකරමින් අද (05) කුරුණෑගලදී ජන රැළියක් පැවැත්වීමට නියමිතව ඇත. ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලබාදෙන්නැයි ඉල්ලා සිටිමින් මෙම ජනරැළිය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. අද පස්වරු 02.00 ට මෙම රැළිය ආරම්භ කිරීමට නියමිතය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට