සත්‍යයේ පුවත් අඩහැරය….

එ.ජා.ප. පක්ෂ නායකයින් සහ ජ්‍යෙෂ්ඨයින් සමඟ අග්‍රාමාත්‍යවරයා අද සාකච්ඡාවක..

Podu Jana Peramuna අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින් සහ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්, අද අරලියගහ මන්දිරය වෙත කැඳවා ඇති බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙහිදී අවසන් තීරණයකට එළඹෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මේ අතර ජනාධිපති ධූර අපේක්ෂකත්වය අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ලබා දෙන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් 42 දෙදෙනෙකු ලිපියකට ද අත්සන් තබා ඇත. අත්සන් සහිත එම ලිපිය අද දිනයේදී අග‍්‍රාමාත්‍යවරයා වෙත භාරදීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරයෙකු සඳහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට