සත්‍යයේ පුවත් අඩහැරය….

සාකච්ඡා සාර්ථක කරගැනීමට පොහොට්ටුව කැපවිය යුතුයි – දයාසිරි ජයසේකර ..

Podu Jana Peramunaශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පවත්වන සාකච්ඡා අසාර්ථක වුවහොත් පමණක් ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පවසයි.ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ අදාළ  සාකච්ඡා සාර්ථක කරගැනීමට නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයෙන් ද යම් කැපවීමක් අපේක්ෂා කරන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට