සත්‍යයේ පුවත් අඩහැරය….

ජ.වි.පෙ නව නමකින් සහ ලකුණකින් ජනාධිපතිවරණයට ..

Podu Jana Peramuna ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ජාතික ජන බලවේගය සිය ඡන්ද ලකුණ සහ තරග වදින පක්‍ෂයේ නම ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු එළිදක්වන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.ඒ මහතා වැඩිදුරත් පවසා සිටින්නේ මෙය අලුත් පක්ෂයක් , පෙරමුණක් නිසා අලුත් ලකුණකුත් අපිට හිමිවෙන බවත් ලකුණු සහ අපේ පාට පිළිබඳව ඉදිරියේදී ජනතාවට දැනුම් දීමට කටයුතු කරන බවයි. මෙහි ජනතාව දැනුවත් කිරීමේ ක්‍රියාවලිය ජනතා සභා නමින් අනුරාධපුර යොවුන් නිකේතනයෙන් ආරම්භ කරන්න සූදානම්ව සිටින අතර ඉන් පසු සෑම දිස්ත්‍රික්කයකම වැඩසටහන් ආරම්භ කරන බව හෙතම පවසයි. ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ජාතික ජන බලවේගය සිය ඉදිරි ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතු අද (08) සිට ආරම්භ කරන අතර ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක අදහස් පළ කරමින් සඳහන් කළේ පියවරයන් හතරක ක්‍රියාවලියක් යටතේ එම කටයුතු සිදුවන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට