සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්ධන මිලට කුමක් සිදුවේද….?

Podu Jana Peramunaලෝක වෙළදපොලේ තෙල් මිලට සමගාමීව මෙරට ඉන්ධන මිලද සන්ශෝධනය විය යුතු බැවින් වත්මන් ආණ්ඩුව විසින් සෑම මසකම ක්‍රියාත්මක වන පරිදි හදුන්වා දෙන ලද ඉන්ධන මිල සූත‍්‍රය අද (10) දිනයේදී ද සන්ශෝධනය වීමට නියමිතව ඇත. ඒ සම්බන්ධයෙන් වන කමිටුව අද දිනයේද රැස්වීමට නියමිත බව මුදල් අමාත්‍යංශය සදහන් කරයි. කෙසේවෙතත් ලෝක වෙළෙදපලේ පවතින ඉන්ධන මිලට සමගාමීව සැසදිමේ දී මෙවර ඉන්ධන මිල ගණන්වල සංශෝධනයක් සිදුනොවනු ඇති බව එම අමාත්‍යංශය විසින් අවධාරණය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට