සත්‍යයේ පුවත් අඩහැරය….

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු කොටහේනේදී දැලේ..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රැම් 10 යි මිලි ග්‍රැම් 200 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු කොටහේන, මැල්ලවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර 49 හැවිරිදි එම සැකකරු අද (15) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට