සත්‍යයේ පුවත් අඩහැරය….

පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිෂන් සභාව අතර හෙට විශේෂ හමුවක්..

Podu Jana Peramunaඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම සදහා මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර හෙට (17) විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ අනුව හෙට උදෑසන 10.30 ට අදාළ සාකච්ඡාව පැවැත්වෙන අතර ඊට සහභාගි වන්නැයි සියළු දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට දැනුම්දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට