සත්‍යයේ පුවත් අඩහැරය….

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුළු හයදෙනාට ඇප..

Podu Jana Peramunaමියගිය පුද්ගල සිරුරක් බලහත්කාරයෙන් භූමදාන කිරීම උත්සහ කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පුද්ගලයින් සයදෙනා රුපියල් ලක්ෂය බැඟින් වු ශරීර ඇප 2ක් මත මුදාහරින්නැයි අධිකරණය විසින් නියෝග කර තිබේ. නියෝජ්‍ය අමාත්‍වරයා ඇතුළු සැකකරුවන් හයදෙනා අද (16) මතුගම මහේස්ත්‍රාත් අධිකණය හමුවට ඉදිරිපත් කළපසු අදාළ නියෝගය ලබාදී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට