සත්‍යයේ පුවත් අඩහැරය….

විරෝධතා පා ගමනක් නිසා කොළඹ ලෝටස් මාර්ගය වසා දැමෙයි..

Podu Jana Peramunaවිරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දැමීමට පොලිසිය විසින් කටයුතු කර ඇති බව වාර්තා වේ. තමන්ට රැකියා ලබාදෙන ලෙස බලකරමින් රැකියා විරහිත උපාධිධාරින් විසින් මෙම විරෝධතාවය දියත් කර තිබේ. මේ හේතුවෙන් මේ වන විට කොළඹ කොටුව අවට දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට