සත්‍යයේ පුවත් අඩහැරය….

සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා..

Podu Jana Peramunaසංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ කොළඹ කොටුව දෙසට ධාවනය වන දුම්රිය සියල්ලම පාහේ ප්‍රමාදවූ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කර සිටියි. මෙම තත්ත්වය හේතුවෙන් අද උදෑසන කොළඹ කොටුව දක්වා ධාවනය වූ කාර්යාල දුම්රිය ඇතුළු දුම්රියන් රැසක් බොහෝ වේලාවක් ප්‍රමාදවී දුම්රිය මගීන් විශාල ප්‍රමාණයක් අපහසුතාවයට පත්ව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට