සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි..

Podu Jana Peramuna21 වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවන දිනය අද (21) යි. ඊයේ (20) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ඇරඹි මෙවර පොත් ප්‍රදර්ශනය සදහා පසුගිය වසරවලට සාපේක්ෂව විශාල පිරිසක් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට