සත්‍යයේ පුවත් අඩහැරය….

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේ තැපැල් ඡන්ද විමසීම අද..

Podu Jana Peramunaඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද (27) දිනයේදී සිදුකිරීමට නියමිතව ඇත. ඒ අනුව අදාළ ඡන්ද ප්‍රකාශ කිරීම මධ්‍යස්ථාන 269 කදී සිදු කෙරෙන අතර මෙම ඡන්ද විමසීම සදහා තැපැල් ඡන්ද අයඳුම්පත් 1192 ක් පිළිගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා අනාවරණය කර සිටියි. කෙසේ වෙතත් ජාතික මැතිවරණයකදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම මෙන් දින 02 ක් හිමි නොවන බැවින් අද දිනය තුළ කෙසේ හෝ සිය තැපැල් ඡන්දය භාවිත කරන්නැයි එම අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටින බවද දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කර සිටියි. කෙසේ වෙතත් අද දිනය තුළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන අයදුම්කරුවන්ට ලබන ඔක්තෝබර් 04 වනදා දිස්‍ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී පමණක් අදාළ ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව හිමිවනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට