සත්‍යයේ පුවත් අඩහැරය….

ලෝක ළමා දිනය අදයි..

Podu Jana Peramunaලෝක ළමා දිනය අද (01) යි. “සුමිතුරු දැයකින් – දිනවමු දරුවන්” යන්න මෙවර ලෝක ළමා දිනයේ තේමාව වී ඇත. ලෝක ළමා දිනය වෙනුවෙන් ‍නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර ඇත්තේ ලොව ඕනෑම රටක අනාගත අභිවෘද්ධියත් ප්‍රෞඪත්වයත් වත්මන් ළමා පරපුර‍ ලෙසින් හැදී වැ‍‍ඩෙන අනාගත වැඩිහිටි ප්‍රජාව මත රඳා පවතින බවයි. එමෙන්ම දැනුම, කුසලතා හා යහපත් සාරධර්ම සපිරි වෙනස් වන තත්ත්වයන්ට මනාව ගැළපෙන අභියෝගයන්ට හොදින් මුහුණ දියහැකි ළමා පරපුරක් බිහිකිරීම අද අවශ්‍යතාවයක් බව ද ජනාධිපතිවරයා සිය නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර ඇත. ලෝක වැඩිහිටි දිනය ද අදට යෙදී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට