සත්‍යයේ පුවත් අඩහැරය….

සහරාන් සමග පුහුණුව ලත් අයෙකු බේරුවලදී දැලේ..

Podu Jana Peramunaපාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන මරාගෙන මැරෙන බෝම්බකරු මොහොමඩ් සහරාන් නැමැත්තා සමඟ පුහුණුව ලැබූ බවට සැක පුද්ගලයෙකු ඊයේ (03) රාත්‍රි කාලයේ බේරුවල, අඹේපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. කොළඹ අපරාධ කොට්ඨාශයේ විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා තබා විමර්ශනය කරනු ලබන සැකකරුවෙකුගේ දුරකථන අංකයට අදාළව කරන ලද දුරකථන අංක විශ්ලේෂණයකදී හෙළිවී ඇති තොරතුරු අනුව අත්අඩංගුවට පත්ව ඇති මෙම සැකකරු මෙහොමඩ් වසීම් හෙවත් අබුමස්ඌඩ් නැමති විසි හැවිරිදි මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට