සත්‍යයේ පුවත් අඩහැරය….

තැපැල් ඡන්දය අද සිට..

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම අදින් (31) ආරම්භ වේ. ඒ අනුව රාජ්‍ය ආයතනවල සහ හමුදා සේවයන්හි රාජකාරි කරන තැපැල් ඡන්ද හිමියන් අද සහ හෙට දිනයන්හිදී සිය ඡන්දය ප්‍රකාශ කිරිම කළයුතු වේ. එමෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලීස් දෙපාර්තමේන්තුව යන ආයතනවල රාජකාරි නියුතු තැපැල් ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරිම ලබන 04 සහ 07 යන දෙදින තුළ සිදුකෙරේ. තැපැල් ඡන්දය සලකුණු කිරීම සදහා ඡන්දදායකයින් හය ලක්ෂ පනස් නව දහස් තිස්දෙනෙකු සුදුසුකම් ලබාතිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට