සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපතිවරණයට අදාළව මෙතෙක් පැමිණිලි 79 ක් ලැබිලා – ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයට අදාළව මෙතෙක් පැමිණිලි 79 ක් ලැබී ඇති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය අනාවරණය කර සිටියි. මේ අතරින් වැඩිම පැමිණිල සංඛ්‍යාවක් ලැබී ඇත්තේ මැතිවරණ ව්‍යාපාර සඳහා රජයේ ගොඩනැගිලි භාවිතා කිරීම සම්බන්ධයෙන් වන බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. මැතිවරණය අරමුණු කරගනිමින් විවිධ උපකරණ හා දීමනා ලබාදීම, රාජ්‍ය නිලධාරීන් දේශපාලන කටයුතුවල නිරත වීම, රජයේ වාහන මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා යොදාගැනීම සහ නව පත් කිරීම් මෙන්ම ස්ථාන මාරුකිරීම් හා උසස්වීම් ලබාදීම යනාදිය පිළිබඳව මෙසේ පැමිණිලි ලැබී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට