සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපතිවරණයේ පැමිණිලි සංඛ්‍යාව 2500 ඉක්මවයි…

Podu Jana Peramunaමෙවර ජනාධිපතිවරණයට අදාළව පසුගිය මස 08 වනදා සිට ඊයේ (03) දිනය දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ පැමිණිලි 2553 ක් ඇතුළු පැමිණිලි 2672 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරන මධ්‍යස්ථානයට නීති රීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 811ක් සහ දිස්ත්‍රික් පැමිණි කළමණාකරන මධ්‍යස්ථානයට පැමිණිල 1742ක් ලැබී ඇති බවත් මධ්‍යස්ථාන දෙකට ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 24 ක්ද මේ වන විට වාර්ථා වී ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට