සත්‍යයේ පුවත් අඩහැරය….

දිවයිනේ සියලු පාසල් හෙට(15) දින වසා තැබේ ..

Podu Jana Peramunaදිවයිනේ සියලු පාසල් හෙට(15) දින වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංය සඳහන් කළේ ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව මෙලෙස පාසල් වසා දැමීමට කටයුතුකර ඇති බව සඳහන් වේ. මේ අතර ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා සියලු පාසල් අද(14) පාසල් වේලාවෙන් පසු මැතිවරණ කටයුතු වෙනුවෙන් ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට නියමිත බවද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට