සත්‍යයේ පුවත් අඩහැරය….

මහින්ද රාජපක්ෂ අග්‍රාමත්‍යධූරයේ දිවුරුම් දෙයි..

Podu Jana Peramunaනව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙන ලදී. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙන ලදී. රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග මහින්ද රාජපක්ෂ මහතා මෙසේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දී ඇත. දිවුරුම්දීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා අද සවස 03.00 ට සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතව ඇති අතර ඉන් පසුව නව කැබිනට් මණ්ඩලය ද දිවුරුම් දෙනු ඇතැයි එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට