සත්‍යයේ පුවත් අඩහැරය….

සහල් මිල ඉහළයාම ගැන අද විශේෂ සාකච්ඡාවක්..

Podu Jana Peramunaසහල් මිල ඉහළයාම සම්බන්ධයෙන් මහා පරිමාණ වී මෝල් හිමියන් සහ කෘෂිකර්ම, අභ්‍යන්තර වෙළද, ආහාර සුරක්‍ෂිතතා සහ පාරිභෝගික සුබසාධන අමාත්‍ය චමල් රාජපක්‍ මහතා අතර අද (28) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. අද සවස 04.00 ට කෘෂිකර්ම අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇත. සහල් මිල ඉහළ යාම වැළැක්වීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට