සත්‍යයේ පුවත් අඩහැරය….

අයහපත් කාලගුණයෙන් 2200 කට පීඩා, දිස්ත්‍රික්ක 03 ක නායයාමේ අවදානමක්..

Podu Jana Peramunaමේ වනවිට දිවයිනට බලපා තිබෙන වැසි සහිත අයහපත් කාලගුණයෙන් පවුල් 643 ක පුද්ගලයන් 2200 ක් පමණ පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. දිස්ත්‍රික්ක 03 ක් සදහා නාය යාමේ පුර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. ඒ අනුව රත්නපුර, කෑගල්ල හා බදුල්ල යන දිස්ත්‍රික්ක සදහා මෙසේ නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට