සත්‍යයේ පුවත් අඩහැරය….

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි “කළු සාගරගේ” සහයකයෙකු දැලේ..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 643 ක් සන්තකයේ තබාගෙන සිටි, චමින්ද රෝහණ මංජු නොහොත් කළු සාගර නැමැති අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ සහයකයෙකු නවගමුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අදාළ සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට අමතරව කොළොන්නාව ප්‍රදේශයේ සිදුකරන ලද වෙඩි තැබීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහරින ලද අයෙකු වන බවත් අනාවරණයවී තිබේ. සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු වෙනුවෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට