සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපති කැලණිය රජමහා විහාරස්ථානය වැඳපුදා ගනි ..

Podu Jana Peramunaරටට එරෙහි සියලු අභියෝග ජයගනිමින් මාතෘ භූමියේ ආරක්ෂාව තහවුරු කළ හැකි  නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙස ජනතාව බලා සිටින බව විද්‍යාලංකාර පරිවේනාධිපති, කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය පුජ්‍ය වැලිමිටියාවේ කුසලධම්ම හිමියන් පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ කැලණිය විද්‍යාලංකාර පුදබිමට පැමිණ නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැදැක ඇත. අනතුරුව ජනාධිපතිවරයා ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානය ද වැඳපුදා ගත්තේය.එහිදී විහාරාධිපති පුජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණන් වහන්සේ සහ පුජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ජනාධිපතිවරයාට ආශිර්වාද පල කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට