සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය පෙරගෙවුම් කාඩ්පතක් ලගදීම…

Podu Jana Peramunaදුම්රිය මගීන්ගේ පහසුව වෙනුවෙන් පෙරගෙවුම් කාඩ්පතක් හදුන්වාදීමට කටයුතු යොදා ඇති බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සි.බි.රත්නායක මහතා සදහන් කරයි. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය මුලික පියවර මේ වනවිට ගෙන ඇති බවත් එය කඩිනමින් කැබිනට් මණ්ඩලයට යොමුකර අනුමැතිය ලබාගැනීමට බලාපොරොත්තු වන බව සි.බි.රත්නායක රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට