ප්‍රදේශ කිහිපයකට වැසි, මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වැසි සහ සුළං..
සබරගමුව පළාතේ සහ නුවරඑළිය, කළුතර, ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කයන්හි ස්ථාන රැසක අද (27) දිනය තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. එමෙන්ම කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අද සවස් කාලයේදී වැසි ඇතිවිය හැකි බවත් ඒ අනුව එම ප්‍රදේශවල තද සුළං ද ඇතිවිය හැකි බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.