සත්‍යයේ පුවත් අඩහැරය….

රාජාසන කථාව පරාජයට පත්කිරීමට හෝ ඊට විරුද්ධ වීමට කිසිඳු තීරණයක් ගෙන නෑ – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි

Podu Jana Peramunaජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රාජාසන කථාව පරාජයට පත්කිරීමට හෝ ඊට විරුද්ධ වීමට කිසිඳු තීරණයක් ගෙන නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා අවධාරණය කර සිටියි. ජනවාරි 03 වනදා පෙරවරු 10.00 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භවන අතර එහිදී පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කර ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අනුව එම රාජාසන කතාව, පරාජයට පත්කිරීමට විපක්ෂයේ ඇතැම් පිරිස් සූදානමින් සිටින බවට මත පළවී ඇත. ඒ අනුව ඒ පිළිබඳව අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා විසින් ඉහත අදහස් දක්වන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට