සත්‍යයේ පුවත් අඩහැරය….

අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව ගැන අවසන් තීරණය ලබන සතියේ..

Podu Jana Peramunaමඟීන් හට නිසි පහසුකම් නොලැබෙන අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව පවත්වා ගෙන යාම පිළිබඳව සතියක කලයකින් පසුව අවසන් තීරණයකට එළඹෙන බව මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටියි. අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාවේ යෙදී සිටින නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළකර තිබේ. “අර්ධ සුඛෝපභෝගී” නාමය “සීඝ්‍රගාමී සිමීත නැවතුම් ” ලෙස සංශෝධනය කර ධාවනයට අවස්ථාව සලසා දෙන්නැයි එම නියෝජිතයින් විසින් කරන ලද ඉල්ලීමට අමාත්‍යවරයා වැඩි අවධානයක් යොමුකර නොමැති බව ද සඳහන් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට