සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපතිවරණයේ ජය තහවුරු කරන්න පාර්ලිමේන්තුවේ බහුතර බලය අවශ්‍යයි – ජී.එල්. පීරිස් ..

Podu Jana Peramunaජනාධිපතිවරණයේ දී ලබා ගත් ජයග්‍රහණය සම්පූර්ණ කරගැනීමට නම් පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් බහුතරයක් පැවතීම අත්‍යාවශ්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.ඒ මහතා මේ බව පවසා සිටියේ ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයට පැමිණ විහාරාධිපති හිමියන් බැහැදැකීමෙන් අනතුරුවය. ශ්‍රි් ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ඊයේ පස්වරුවේ ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයට පැමිණ විහාරාධිපති පූජ්‍ය කැප්පැටියාගොඩ සිරි විමල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත් අතර ආණ්ඩුවේ ඉදිරි කටයුතු සම්බන්ධව උන්වහන්සේ දැනුවත් කිරීමට පියවර ගන්නා ලදි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට