සත්‍යයේ පුවත් අඩහැරය….

ආගමන විගමන,චමල් යටතට ..

Podu Jana Peramunaආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතට පත් කර ඇත.ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්  පසුගියදා නිකුත් කර ඇත. ආගමන විගමන දෙපාර්තමේන්තුව මීට පෙර ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති අතර මින් ඉදිරියට එය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතට පත් කෙරෙනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට