සත්‍යයේ පුවත් අඩහැරය….

ධර්මාචාර්ය විභාගය සමතුන්ගේ සම්මුඛ පරීක්ෂණය කල්යයි..

Podu Jana Peramunaපෙබරවාරි මස 24 වනදා සිට මාර්තු 03 වනදා තෙක් ධර්මාචාර්ය විභාගය සමත්වූවන් ගුරු සේවයට බඳවාගැනීම පිණිස පැවැත්වීමට නියමිතව තිබූ සම්මුඛ පරීක්ෂණය නොවැළැක්විය හැකි හේතුවෙක් නිසා කල්දැමීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. ජාතික හා පළාත් පාසල්වල ආගමික විෂයයන් ඉගැන්වීම සඳහා පවතින පුරප්පාඩු අනුව ධර්මාචාර්ය විභාගය සමතුන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-II ශ්‍රේණියට බඳවාගැනීමට මෙම සම්මුඛ පරීක්ෂණය පැවැත්වීමට කටයුතු යොදා තිබූ අතර නොවැළැක්විය හැකි හේතුවක් මත එය කල්දැමීමට සිදුව ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. සම්මුඛ පරීක්ෂණය යළි පැවැත්වෙන දිනය ඉදිරියේ දී දැනුම් දෙන බව ද එම ආරචි මාර්ග වැඩිදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට