සත්‍යයේ පුවත් අඩහැරය….

මහජන සාමය පවත්වාගෙන යාම වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවට බලය පැවරීම මාසකින් දීර්ඝ කෙරේ..

Podu Jana Peramunaමහජන සාමය පවත්වාගෙන යාමට ත්‍රිවිධ හමුදාව වෙත බලය පැවරීම මාසයක කාලයකින් යළි දීර්ඝ කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ.ත්‍රිවිධ හමුදාව වෙත බලය පැවරීමට අදාළ ගැසට් පත්‍රය, හදිසි නීතිය ඉවත් කිරිමෙන් පසු හිටපු ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අතර මහජන ආරක්ෂක ආඥා පනත යටතේ මාසිකව එය දීර්ඝ කරමින් ජනාධිපතිවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට