වැඩබලන අගවිනිසුරු ලෙස බුවනෙක අලුවිහාරේ දිවුරුම් දෙයි..
බුවනෙක අලුවිහාරේ මහතා වැඩබලන අගවිනිසුරුවරයා ලෙස දිවුරුම් දී ඇති බව වාර්තා වේ. ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී බුවනෙක අලුවිහාරේ මහතා දිවුරුම්දී ඇත. වත්මන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විදෙස්ගත වීම නිසා බුවනෙක අලුවිහාරේ මහතා වැඩබලන අගවිනිසුරුවරයා ලෙස දිවුරුම් දී ඇත.