සත්‍යයේ පුවත් අඩහැරය….

කෙරෝනා වෛරසයෙන් චීනය තුළ පමණක් මේ වනවිට 2,345 ක් මියයයි..

Podu Jana Peramunaනව කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම නිසා චීනය තුළ පමණක් සිදුව තිබෙන මරණ සංඛ්‍යාව මේ වනවිට 2,345 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. වෛරසය ආසාදනය වීමෙන් ඉරානයේ මරණ 4 ක් වාර්තා වී තිබේ. ඒ අනුව චීනයෙන් පිටත රටවල් 26 කින් වෛරසය ආසාදිතවූ පුද්ගලයින් 1152 ක් වාර්තා වී අතර සිදුව තිබෙන මරණ ප්‍රමාණය 08 කි. ලොවපුරා කොරෝනා ආසාදනය වූ පිරිස 76,600 ද ඉක්මවා ගොස් තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට