සත්‍යයේ පුවත් අඩහැරය….

දිස්ත්‍රික්ක 19 ක ඇඳිරි නීතිය ඉවතට ..

Podu Jana Peramunaකොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අද (06) උදෑසන 6.00 සිට තාවකාලිකව කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.එම දිස්ත්‍රික්ක සඳහා නැවත අද සවස 2ට යළි ඇඳිරි නීතිය පනවන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරිම සඳහා මුළු දිවයිනටම බලපාන ලෙස ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරුණේ පසුගිය 20 වෙනිදා සිට වන අතර එදින සිට අද දක්වා කොළඹ, ගම්පහ සහ යාපනය දිස්ත්‍රික්කවලට දින 11ක කාලයක් ඇඳිරි නීතිය පනවා තිබේ. ඉකුත් 24 වෙනිදා සිට කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා නැවත දැනුම් දෙනතුරු නොකඩවා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළේ එම දිස්ත්‍රික්ක කොරෝනා ව්‍යාප්තියේ ඉතා අවදානම් කලාප ලෙස හදුනාගැනීමත් සමඟ වන අතර මේ වන විට පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කද අවදානම් සහගත කලාප ලෙස හදුනාගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට