සත්‍යයේ පුවත් අඩහැරය….

හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහගේ ශ්‍රී.ල.නි.ප සාමාජිකත්වය අහෝසියි..

Podu Jana Peramunaහිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. ඊයේ (19) සිට ක්‍රියාත්මක වන පරිදි මහින්ද සමරසිංහ මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් ද ඒ මහතාව ඉවත් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට