සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පළාත් අතර බස් රථ ධාවනයට අද (20) සිට අවසර..

Podu Jana Peramunaඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පළාත් අතර බස් රථ ධාවනයට අද (20) සිට අවසර ලබාදී ඇති බව විදුලිබල බලශක්ති හා මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය අනාවරණය කර සිටියි. ඒ අනුව ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව පළාත් අතර බස් රථ ධාවනයට අවසර ලබාදී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට