සත්‍යයේ පුවත් අඩහැරය….

ඇඳිරි නීතිය කඩකළ 60000 කට අධික පිරිසක් මේ දක්වා අත්අඩංගුවට..

Podu Jana Peramunaදිවයින තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ පනවන ලද ඇඳිරි නීතිය කඩකරන ලද 60000 කට අධික පුද්ගලයින් ප්‍රමාණයක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. ඒ අනුව පසුගිය මාර්තු 20 වන දින සිට අද (20) පෙරවරු 06.00 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කරන ලද 60425 ක පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත්ව ඇති වාහන ප්‍රමාණය 16924 ක් බව ද එම ආරංචි මාර්ග පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට