සත්‍යයේ පුවත් අඩහැරය….

නැගෙනහිර පුරාවස්තු ආරක්‍ෂා කරගැනීමට ජනාධිපති කාර්ය සාධක බලකායක්..

Podu Jana Peramunaනැගෙනහිර පළාතේ පුරාවස්තු ආරක්‍ෂා කිරීමේ අරමුණින් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. ඒ අනුව නැගෙනහිර පළාතේ පුරාවස්තු පිළිබඳව විධිමත් සමීක්ෂණයන් සිදුකර ආරක්ෂා කිරීමේ අරමුණින් ආරක්ෂක ලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කිරීමට තීරණය කර තිබේ. මෙරට පුරාවස්තු විනාශයන් සම්බන්ධයෙන් වරින් වර කරුණු වාර්තා වන බවත් ඒ අනුව ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර පුරාවස්තු ආරක්ෂා කරගැනීමේ පුළුල් වැඩපිළිවෙලක් දියත් කරන බවත් ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද සහය ලබාගන්නා බවත් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට