සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹට ඇතුළුවන්න අවසර දෙන්න, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaපළාත් පළාත් අතර බස් රථ ධාවනය කිරීමේදී කොළඹ නගරයට පිවිසිමට බස් රථවලට අවසර ලබාදෙන්නැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. කොළඹට ඇතුළුවීමට අවසර ලබානොදි බස් රථ ධාවනය කිරීම ප්‍රායෝගික නොවන බැවින් මෙම ඉල්ලීම සිදුකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා තවදුරටත් අවධාරණය කර ඇත. හෙට (26) සිට අන්තර් පළාත් බස් රථ ධාවනය කිරිමට බලධාරීන් මේ වනවිට තීරණය කර ඇති අතර එම තීරණය සම්බන්ධයෙන් අදහස් පළකරමින් ගැමුණු විජේරත්න මහතා මෙම ඉල්ලීම සිදුකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට