සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසු මහ පාරේ….

Mr Bean

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි රැළිය එකම වේදිකාවක..

UPFAඑක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් සියලු පක්‍ෂවල සහභාගීත්වයෙන් මෙවර මැයි දින රැළිය එකම වේදිකාවකදී පැවැත්වීමට තීරණය කර ඇති බව එම සන්ධානයේ මහ ලේකම්, ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. වැඩිපුර කියවිමට.. »

අපේ රණවිරුවන් යුධ අධිකරණයට යන්න වෙන්නේ අපේ මළ කඳන් උඩින් – ජාතික නිදහස් පෙරමුණ

අපේ රණවිරුවන් යුධ අධිකරණයට යන්න වෙන්නේ අපේ මළ කඳන් උඩිඅද (18) ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් ජානිපෙ පියසිරි විජේනායක හා මුසම්මිල් කියා සිටියේ බැන් කී මූන්ගේ කමිටුව ලංකාව යුධ අපරාධ සිදු කළ බව කියන ‍වාර්තාව ප්‍රතික්ෂේප කරන බවයි. වැඩිපුර කියවිමට.. »

එජාපයට තියෙන්නේ හණමිටි චින්තනයක් – මල්වතු මහානායක හිමි

tibbatuwawe sumangalaඑක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්ව සිටින සියළුම පුද්ගලයින් වයස අවුරුදු 60ට වැඩි අය බව පවසා සිටින මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශී‍්‍ර සුමංගල මහනාහිමියෝ එම හේතුවෙන් පක්‍ෂයට ඇත්තේ යල් පැනගිය අදහස් බව අවධාරණය කරයි. වැඩිපුර කියවිමට.. »

ලංකාවේ යුධ අපරාධ ගැන සොයන්න ජගත් සංවිධානයට නීතිමය අයිතියක් නෑ – මහාචාර්ය රොහාන් ගුණවර්ධන

Rohan_gunaratnaඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ විද්වත් මණ්ඩලයට ලංකාවේ සිදුවූවා යැයි පැවසෙන යුධ අපරාධ පිළිබඳ විමර්ශනය කිරීමට කිසිදු නීතිමය අයිතියක් නොමැති බව ත්‍රස්තවාදය පිළිබඳව ප්‍රකට විශේෂඥයෙක් වන මහාචාර්ය රොහාන් ගුණරත්න අවධාරණය කරයි. වැඩිපුර කියවිමට.. »

19 වෙනිදා සිට නැගෙනහිර සරසවිය යළි විවෘත්තයි..

nagenahit universityපසුගියදා විශ්වි විද්‍යාල සිසුන් හා පොලිසිය අතර ඇතිවූ ගැටුමක් නිසා තාවකාලිකව වසා දැමුණු නැගෙනහිර විශ්ව විද්‍යාල ලබන 19 වනදා සිට යළි විවෘත්ත කරන බව එහි ලේඛකාධිකාරී මණික්කවාසහර් තයාබරන් කියා සිටියි. වැඩිපුර කියවිමට.. »

ජනපති බංගලාදේශයේ තුන්දින නිල සංචාරයක..

pra travel to bangaබංග්ලාදේශයේ තුන් දින නිල සංචාරයක් සදහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අද පිටත්ව යෑමට නියමිතව ඇත. ජනාධිපතිවරයා බංග්ලාදේශයේ නිල සංචාරයක නිරත වන පළමු අවස්ථාවද මෙය වේ. එරට ජනාධිපති සිල්ලූර් රහමන් සහ අග‍්‍රාමාත්‍ය ෂික් හසීනා සමග සාකච්ඡා කිරීමට ‍ජනාධිපතිවරයා මෙහිදී අපේක්‍ෂා කරයි. වැඩිපුර කියවිමට.. »

කරුණාගේ උපදේශකට පහර දුන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට..

Handculfකලවන්චිකුඩි ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන්ගේ උපදේශක‍වරයෙකු වන සින්නතම්බි පාක්කියරාසාට පහරදුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කලවන්චිකුඩි පොලීසිය පවසයි. මඩකළපුව, කලවන්චිකුඩි ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම මුරලිදරන් අමාත්‍යවරයාගේ උපදේශකවරයාට නාඳුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබුණේ ඉකුත් 15 දින රාත්‍රීයේදීය. වැඩිපුර කියවිමට.. »

ජනපති මාතර රන්දූවේදී හිසතෙල් ගායි..

pra in matara randuwaසිංහල – හින්දු අලුත් අවුරුදු හිසතෙල් ගෑමේ ජාතික උත්සවය ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ප්‍රධානත්වයෙන් මාතර, රන්දූපතේ පිහිටි ශ්‍රී රෝහණ උපෝසථාගාර මහා විහාරස්ථානයේ දී අද(16) පෙරවරුවේ පැවැත්විණි. වැඩිපුර කියවිමට.. »

සිරකරුවන්ට නිදහස් වීමේ මගක් බන්ධනාගාර ඇමති කියා දෙයි..

chandrasiri gajadeeraසමාජීය අභිවෘද්ධිය සදහා සිරකරුවන්ගේ දායකත්වයද අපේක්‍ෂා කරන බව බන්ධනාගාර හා පුනරුත්ථාපන අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර අවධාරණය කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නිදහස ලබා සමාජගත වන රැදවියන්ගෙන් විදහා දැක්වෙන යහපත් පැවැත්ම සමාජයට ආදර්ශයක් වන බවයි. වැඩිපුර කියවිමට.. »

රාජකාරී වලදී මට කිසිදු බලපෑමක් එල්ල වුණේ නෑ – අගවිනිසුරු අශෝක ද සිල්වා

ashoka de silvaසිය ධුරයේ කටයුතු කිරිමේදී කිසිදු දේශපාලන බලපෑමක් එල්ල නොවූ බව අගවිනිසුරු අශෝක ද සිල්වා අවධාරණය කරයි. ඔහු පවසන්නේ තමා දේශපාලන බලපෑම්වලට යටත්වූ බවට ඇතමුන් නගන චෝදනා සාවද්‍ය බවයි. වැඩිපුර කියවිමට.. »

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්127 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්300  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්125  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්126  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්127  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්128  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්129 » ...  Last » 

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට